වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශය මගින් ඉදිරිපත් කළ “සුමදුර සුයාම ’25’ බැති ගී ප්‍රසංගය 2025-06-05 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ප්‍රාථමික විෂය භාර සහකාර අධ්‍යාපනය අධ්‍යක්ෂක සමන් පාලිත මැතිතුමාගේ හා විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගමය සහභාගිත්වයෙන් විද්‍යාලයේ ප්‍රධානශාලාවේදී දිගහැරිණි,
August 10 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am