මහනුවර සුමංගල විද්‍යාලයේ රග්බි ඉතිහාසය තුළ පළමු පෙළ දක්වා රගර් ඔසවා තැබීමට බොහෝ කැපකිරීම් කළ ගුරුවරු ආදි සිසුන් සහ අනුග්‍රහකයින් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු, 2025.06.21 දින මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පහසුවෙන් පරජයට පත් කරමින් ලද ජයග්‍රහණය පළමු පෙළ රගර් තරගාවලියකදි ලද විශිෂ්ටතම ජයග්‍රහණයක් බවට පත්විය. වර්තමානයේදී ඒ වෙනුවෙන් කැපකිරීම් කළ සුමංගල පුතණුවන්ට,පුහුණු කරුවන්ට, ගුරුවරුන්ට, ආදි ශිෂ්‍යයින්ට සහ අනුග්‍රහකයින් ඇතුලු සියලුම දෙනාට විදුහල්පතිතුමා ඇතුලු පාසල් ප්‍රජාවගේ ගෞරවණීය ස්තුතිය.
July 19 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am