මහනුවර සුමංගල විද්‍යාලයට වසර 34 ක් සපිරෙන මොහොතේ, අප ගෞරවණීය වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමියන් බැතින් සිහිපත් කරමු. සැමරුමට සමගාමීව පාසලේ නූතන ප්‍රවේශයන් ගැන අපූරු සටහනක් අද මව්බිම පුවත්පතෙහි විය.
August 10 @ 8:00 am