මහනුවර සුමංගල විද්‍යාලයේ සියලුම සිසුන් 2025.07.09 වන දින පැය භාගයක කාලයක්, Clean School වැඩසටහනට සමගාමීව පාසල් පරිශ්‍රය මනා ලෙස පිරිසිදු කරන ලදි. විදුහල්පතිතුමාගේ සහ ගුරු මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am