උසස් පෙළ තාක්ෂණික අංශයේ විශිෂ්ටයින්

ධර්මරාජ විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද “Technatia 25” තාක්ෂණික දිනයට සමගාමීව පවත්වන ලද “රොබෝ මෝටර් රථ තරඟයේ” ප්‍රථම ස්ථාන දෙකක් දිනා ගැනීමට අප විද්‍යාලයීය තාක්ෂණික අංශයේ සිසුන් අද දින සමත් විය. ආදරණීය දරුවන්ටත් ඔවුන් මේ සදහා යොමුකළ තාක්ෂණික අංශයේ ගුරු මහත්ම මහත්මීන්ටත් අපගේ සුබපැතුම්.