සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍යය තරගාවලිය – 2025

සුමගුල් නර්තන විශිෂ්ටයින් විසින් ජයග්‍රහණය කරන ලද “සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍යය තරගාවලිය – 2025” – “සමස්ත ලංකා තරගාවලිය”

පිරිමි/සමූහ/ සබරගමු/ දේවකොල්පාඩුව – ප්‍රථම ස්ථානය

සහ

පිරිමි/ ඒකල/ සබරගමු/ දළුමුර පාලිය – තෙවන ස්ථානය

දිනූ සුමගුල් පුතණුවනි,
උණුසුම් සුබ පැතුම් ඔබ සැමට ……

ජයග්‍රහණය සඳහා ඇපකැපවූ නර්තනාචාර්ය තුන්පෙලටත්, මහා සෙවණැල්ලක් සේ සියලු කටයුතු සඳහා උර දෙන ගරු විදුහල්පතිතුමාටත් ප්‍රණාමය