නූතන සුමගුල් තෙස්පියානුවන්ගේ සංක්‍රමණයේ සිදුවූ “සුමගුල් අභිරූ” නාට්‍ය උලෙළ උත්කර්ෂවත් අන්දමින් රංග ගත කෙරුනි. ආදරණීය සුමගුල් නළු දරුවනේ ඔබගේ අභිරූ නාට්‍ය දිනය සුමගුල් ඉතිහාසයේ ලියවෙන්නේ එය පළමු වරට සුමංගල විද්‍යාලයේ පැවැත්වීම සනිටුහන් කරමින්ය. මේ භාග්‍ය උදාකරගත් ප්‍රථම නළු පිරිස ඔබ වන අතර ,ඔබ ගැන සුමගුල් ඉතිහාසය තුළ මහත් අභිමානයෙන් ලියවෙනු ඇත. ඉතින් මේ සඳහා දායකත්වය දැක්වූ ආදරණීය අපගේ නළු සුමගුල් දරුවනේ ඔබගේ අනාගතය තවත් බැබලේවා
Captured by : Manuga herath
Edited by : Manuga herath
©Photographic Club Of Sri Sumangala College Kandy. Editing, reproducing and re – using the images for commercial purpose or otherwise without permission of ©Photographic Club Of Sri Sumangala College are strictly prohibited and considered as intended copyright infringement. ©Photographic Club Of Sri Sumangala College Kandy | ©2025 All Right Reserved.
July 27 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am