මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කීර්තිමත් ආදි ශිෂ්‍ය පොලිස් පරීක්ෂක නීතීඥ ඩී.කේ. වත්තේගෙදර මහතාගේ සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩිලානි කරුණාරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025.06.13 වන අද දින උත්සවත්ශ්‍රියෙන් පැවැත්විණි.
August 10 @ 8:00 am