බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් අප විද්‍යාලය විසින් සංවිධානය කොට පවත්වන ලද පෙර පෝය වැඩසටහන.
2025 ක්වූ මැයි මස 09 වන සිකුරාද දින විද්‍යාලයීය භූමියේදී නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහ පිරැවෙනේ ආචාර්ය, අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂතාගාරයේ කර්ම වාගාචාර්ය, රාජකීය පණ්ඩිත , දර්ශනපති, පූජනීය කොළොන්ගොඩ නන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන ලදී.






August 10 @ 8:00 am