මහනුවර සුමංගල විද්‍යාලයේ 2025 වර්ෂයේ “විද්‍යා දිනය” 2025.03.10 වන දින මහනුවර “කරලිය රඟහලේදී” පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අසේල එස් දික්කුඹුර මහතා සහභාගි විය.
August 10 @ 8:00 am