සුමංගල දිනයට සමගාමී 34 වන සංවත්සර සැමරුම් දේශනය

වාරියපොළ ශ්‍රී සුමංගල මහ නාහිමි අනුස්මරණ, 34 වන සංවත්සර සැමරුම් දේශනය බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර මහතා විසින් අද දින පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදි.