නිවාසාන්තර ක්‍රීඩා බැඩ්මින්ටන් තරග – 2025

නිවාසාන්තර ක්‍රීඩා වලට සමගාමීව පවත්වන ලද බැඩ්මින්ටන් තරග 2025.02.28 දින නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි.