2026 වර්ෂයට ශිෂ්‍යත්වධාරීන් සහ අනෙකුත් සිසු දරුවන් ඇතුළු කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු දරුවන්දැනුවත් කිරීමේ වැඩසටහන 2026.01.08 අද දින පවත්වන්නට යෙදුනි.
August 10 @ 8:00 am