සුමංගල විද්‍යාලයීය විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා දෙපළ සහ සහකාර විදුහල්පතිතුමියන්ලා පෙරදැරිව පූජ්‍ය ධම්පිටියේ විමලධම්ම හිමිපාණන් සහ පූජ්‍ය පොද්දල්ගොඩ මහින්ද හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් නව වසර උදාව වෙනුවෙ පාසල් භූමියේ පවත්වන්නට යෙදුණු කිරි ඉතිරවීම, පිරිත් සජ්ජායනා කිරීම සහ තේපැන් සංග්‍රහය පැවැත්වීම අද දින උදෑසන සිදු කරන ලදී.
August 10 @ 8:00 am