අප පාසලේ වත්මන් විදුහල්පතිතුමා වන ආර්. එම්. දේශප්‍රිය රත්නායක මැතිතුමා සමස්ත ලංකා මලල ක්‍රීඩා සංගමයේ අභිනව සභාපති දූරයට පත් වීම අප පාසලට විශාල ගෞරවයක්.
එම ගෞරවය සනිටුහන් කරමින් අද දින පාසලේදී ශිෂ්‍යයන් සහ ගුරු මණ්ඩලය එක්ව උණුසුම් පිළිගැනීමක් සංවිධානය කරන ලදී.
ඔබතුමාට අපගේ උණුසුම් සුභ පැතුම් සහ ඉදිරි වැඩකටයුතු සඳහා ජය පතමු.
Captured by: Sheleen Akaragala
Edited by : Sheleen Akaragala
©Photographic Club Of Sri Sumangala College Kandy. Editing, reproducing and re – using the images for commercial purpose or otherwise without permission of ©Photographic Club Of Sri Sumangala College are strictly prohibited and considered as intended copyright infringement. ©Photographic Club Of Sri Sumangala College Kandy | ©2026 All Right Reserved.
August 10 @ 8:00 am