අප විද්‍යාලයේ සංගීත කණ්ඩායමට සහ අනෙකුත් විවිධ ප්‍රසංග සහ රැස්වීම් වලට මහත් අවශ්‍යතාවයක් ව තිබූ ශබ්ද පරිපාලකයක යන්ත්‍රයක් පිලිබඳ ගරු විදුහල්පති තුමන්ගේ සහ විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්ය අසංක ගුණසේකර මහතා ගෙන් ලැබූ ඉල්ලීම පරිදි විද්‍යාලීය අදී ශිෂ්‍ය මව් සංගමයේ මෙහයවීමෙන් සංගමයේ 99 කණ්ඩායම වෙනුවෙන් තරංග ප්‍රසාද් ගොඩමුදුන සහ ඩී.කේ අබේවර්ධන ආදී සිසුන් ගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ දෙකක වටිනා ශබ්ද පරිපාලක පුවරුවක් අද දින ආදී 99 කණ්ඩායම වෙනුවෙන් ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපති ඩී.කේ අබේවර්ධන මහතා විසින් ගරු විදුහල්පතිතුමන් වෙත භාර දෙන ලදී. ආදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් සභාපති පාලිත ශ්‍රී ලාල් මහතා සහ දුෂාන් සේමසිංහ මහතා සහභාගී විය
August 10 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am