මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ වැඩසටහන 2025 යටතේ සංවිධානය කරන ලද පාසල් රචනා සහ විවාද තරගයේ ත්‍යාග ප්රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකල ශ්‍රවනාගාරයේදී (20) දින පැවැත්විණි.
මධ්‍යම පළාතේ තෝරාගත් පාසල්වල සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම පාසල් රචනා සහ විවාද තරග පවාත්වා ඇත. මෙහිදි විවාද තරගාවලියේ අවසන් තරගය මහනුවර වාරියපොල ශ්‍රී සමුංගල විද්‍යාලය සහ වත්තේගම බාලිකා විද්‍යාලය අතර පැවැත්විය.
August 10 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am