මහනුවර කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීම

2024 – සාමාන්‍ය පෙල විභාගයේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පති ඇගයීම.

ස්තූතිය:-

මෙම උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට.