බටහිර සංගීතයෙන් සුමංගලයට නව පියවරක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට, අප විද්‍යාලයෙහි බටහිර තූර්ය වාදක කණ්ඩායම, ජනසම්මුඛව කල එලි දැක්වීම සමඟින් විද්‍යාලීය සංගීත සංස්කෘතියට නව පරිච්ඡේදයක් අද දින එක් කළාය.

මෙම සුවිශේෂී අවස්ථාව සාක්ෂාත් කර ගැනීමට දායක වූ විද්‍යාලීය විදුහල්පතිතුමන්ට, සංගීත ආචාර්යතුමන්ට හා නන් අයුරින් සහය වූ අනෙකුත් සෑම දෙනාටම විද්‍යාලීය හද පිරි ස්තූතිය.
අනාගතයේදී මෙම කණ්ඩායම, ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංගීත අංශය, නව දිශානතියක් කරා යොමු කිරීමට දායක වනු ඇතැයි අප විශ්වාසකරමු.

For the first time in our school’s history, the Western Band of Sri Sumangala College proudly took the stage, marking a new chapter in our school’s musical heritage.

We extend our heartfelt gratitude to our esteemed Principal, the Music Teacher, and everyone who contributed in various ways to make this remarkable moment a reality.

We firmly believe that this band will lead Sri Sumangala College toward a new musical direction in the future, further enhancing our school’s name through the power of music.