පුරා වසර නවයක්, මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයට, අනුපමේය සේවයක් ඉටු කළ, නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙකුගේ නික්ම යෑම සනිටුහන් වූ අවස්ථාව……
නියෝජ්‍ය විදුහල්පති ලගත් ගුණවර්ධන මැතිදුනි,
නියෝජ්‍ය විදුහල්පති ප්‍රභාත් රණසිංහ මැතිදුනි,
ඔබ දෙපළට මෙය උපහාරයක් ම වේවා!!
” චිරං ජයතු ” (2026/02/03)
March 10 @ 12:00 pm
August 10 @ 8:00 am