පසුගිය 2025 නොවැම්බරයේදී සිදු වු ආපදා තත්ත්වයේදී දිවි අහිමි වූ අප සුමංගල විද්‍යාලයීය වයි.එම්. හසිත ගිම්හාන පුතණුවන් හා ඔහුගේ පවුලේ සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත්, ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාටත් පිං අනුමෝදන් කරමින්, 2025.12.11 දින අ.පො.ස. උ/පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන ලද මහා සංඝරත්නය සඳහා සාංඝික දානමය පුණ්‍යකර්මය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am