ගුරු සංවර්ධන වැඩසටහන

සුමංගල විද්‍යාලයේ 2025 වර්ෂයට පෙළ ගැසෙන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය බල ගැන්වීම 2025.01.14 වන දින මින්නේරිය ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තු “Gunners Club” පරිශ්‍රයේදී පවත්වන ලදි.