වත්තේගම අධ්‍යාපනයේ විශිෂ්ටයෝ
වත්තේගම අධ්‍යාපන කලාපයේ 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය, අ පො ස (සාමාන්‍ය පෙළ) විභාගය සහ අ.පො.ස (උසස් පෙළ) විභාගය යන ජාතික මට්ටමේ විභාග ත්‍රිත්වයෙන්ම විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත් මහනුවර ආදර්ශ විද්‍යාලය ඊයේ දින කලාපයේ විශිෂ්ටයන් ලෙස සම්මානයට පාත්‍ර විය. මේ වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් යෙදු විදුහල්පතිතුමා, ගුරු මහත්ම මහත්මීන් ඇතුලු සැමට අපගෙ සුබපැතුම්
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am