වයස අවුරුදු 17ට අඩු level 3 කාණ්ඩය යටතේ 2025 සැප්තැම්බර් මස 14 වන දින ඉන්දියාවේ මොම්බායි හී පැවති කරාතේ තරගාවලියෙන්, කරාතේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කමක් ද, කුමිතේ තෙවන ස්ථානය දිනාගනිමින් ලෝකඩ පදක්කමක් ද, ආසියානු කුසලානය ද ශ්‍රී ලංකාවට දිනා දෙමින්, චමෝද් රන්දික ජයසුන්දර සිසුවා අප විද්‍යාලයීය සුමංගල නාමයද බැබලවීමට සමත් වී ඇත.
August 10 @ 8:00 am