මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලීය අ.පොස. උසස් පෙළ (2025 /2027) නවක සිසුන් බදවා ගැනීමේ සමාරම්භක උත්සවය 2025.08.21 දින උත්කර්ෂවත් අයුරින් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
ගරු විදුහල්පති R.M.දේශප්‍රිය රත්නායක මැතිඳුන්ගේ මූලිකත්වය හා මග පෙන්වීම යටතේ උසස් පෙළ අංශභාර සහකාර විදුහල්පති රංජනී ජයසේකර , කලා , වාණිජ, විද්‍යා තාක්ෂණවේදී හා වෘත්තීය අංශ ප්‍රධානීන් හා සියලු ගුරු මහත්ම මහත්මීන්ගේ කැපවීම හා දායකත්වය මත ඉතා සාර්ථකව පවත්වන ලදී.
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am