සුමංගල විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සිප් හලෙන් සිප් හලට සුමගුල් “සිප් සවි” වැඩසටහන පොතුවිල් ප්‍රදේශයේ උල්ල නම් ගම්මානයේ සිංහපුර සිංහල විද්‍යාලයේ සිසු දරුවන් හා පෙර පාසල් දරුවන් වෙනුවෙන් පරිත්‍යාග ලබාදීම.
August 10 @ 8:00 am