2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා දින වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයීය ශාන්ත ජෝන් ගිලන්රථ බලකායේ නවක සාමාජිකයන් බඳවා ගැනීම, නිල ලාංඡන පැළඳවීම සහ සහතික පත් ප්රදානය කිරීම ශාන්ත ජෝන් ගිලන්රථ බලකායේ මධ්‍යම පළාත් පරිපාලන ලේකම් ඇතුළු විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමාගේද, දෙමාපියන්ගේද ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ද්වීභාෂා මාධ්‍ය ඒකකයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුවිය.
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am