ශ්‍රී සුමංගල විද්‍යාලයීය 34 වන පාසල් දිනය නිමිත්තෙන් 2025.03.01 සහ 02 දෙදින තුල ශ්‍රී දළදා මාලිගාවට ගිලන් පස පූජාව, මුල්තැන්ගේ දානය සහ දහවල් සාංඝික දානය පිරිනැමීමේ මහා පුණ්‍ය කර්මය සිදු කිරීම.
එමෙන්ම 2025.03.02 වන දින විද්‍යාලයේ සිට ශ්‍රී දළදා මාලිගාවේ දහවල් දානය විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් ඇතුලු සිසුන්ගේ දායකත්වයෙන් පෙරහැරෙන් රැගෙන යාම
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am