මහනුවර සුමංගල විද්‍යාලය කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරදා අද පැවති පළමු පෙළ රගර් තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර, ඒ වෙනුවෙන් කැපකිරීම් කළ සුමංගල පුතණුවන්ට,පුහුණු කරුවන්ට, ගුරුවරුන්ට, ආදි ශිෂ්‍යයින්ට සහ අනුග්‍රහකයින් ඇතුලු සියලුම දෙනාට විදුහල්පතිතුමා ඇතුලු පාසල් ප්‍රජාවගේ ගෞරවණීය ස්තුතිය.
July 19 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am