විදුහල්පතිතුමාගෙ ඉල්ලිමකට අනුව මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමාගේත්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමාගේත්, වත්මන් ලේකම්තුමියගේත් මැදිහත්වීම මත මහනුවර සුමංගල විද්‍යාලයේ පරිහරණය සදහා අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි මිට්ෂුබිශි වර්ගයේ කැබ් රථයක්, ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය ඇතුව අලුත්වැඩියා කොට අද දින විද්‍යාලයට භාර දෙන ලදි. සහය දුන් සැමට විද්‍යාලයේ ගෞරවණීය ස්තුතිය
March 10 @ 12:00 pm
August 10 @ 8:00 am