මධ්‍යම පලාත් පිහිණුම් තරගාවලියේදී මීටර 200 නිදහස් ආර, මීටර 50 සමනළ ආර සහ මීටර 100 සමනළ ආර යන ඉසව් ත්‍රිත්වයෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගනිමින් පළාත් ශූරතාවය දිනා ගැනීමට මහනුවර සුමංගල විද්‍යාලයේ W.M.සෙනුස් හසින්ෂ පුතණුවන් පසුගියදා සමත් විය, වයස අවුරුදු 16 න් පහළ ජාතික ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ රැදී සිටින ක්‍රීඩකයෙක් වන හසින්ෂ, පසුගියදා මධ්‍යම පලාත් විවෘත පිහිණුම් තරගාවලියේදීද 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am