පාසල් අධ්‍යාපනයට ප්‍රීතිමත් ආරම්භයක්
තේමාවට නව අරුතක් දෙමින් සුමංගල පුතනුවන් සෙත්පිරිත් ආශිර්වාද හා සුභ මොහොතින් 2025.01.30 දින ඇතුලත් වීමේ කටයුතු මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ නාමල් චන්දන කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
August 10 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am