වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අන්දමින් මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. 2025 මාර්තු මස 07 වන දින පැවැති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස මහනුවර කොට්ඨාස අධ්යක්ෂ ජේ.එස්.වීරක්කොඩි මහතාත්, ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන බලඇණියේ අණදෙන නිලධාරීතුමාත්, කීර්තිමත් ආදි ශිෂ්‍ය රසික රාජපක්ෂ මහතාත් සහභාගි විය.
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am