මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් මේනක හෙරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී (20) පැවැත්විණි
මෙහිදි සුමංගල විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග, අධ්‍යන පොදු සහතිකපත්‍ර සමාන්‍ය පෙළ සහ උසස්පෙළ, 6-12 ශ්‍රේණි යටතේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් දක්ෂතා දැක්වූ සිසුන් දෙසීයකට අධික පිරිසක් ඇගයීම සිදු කෙරිණි.
ශ්‍රී සුමංගල විද්‍යාලයීය විදුහල්පති ආර්.එම්. දේශප්‍රිය රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ඩී.එම්.එස්.ඩී. දිසානායක, මධ්‍යම මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ (අධ්‍යාපන) කේ.ඩි.එම්.ඒ.කේ. ඇලිකේවල යන මහත්වරුන් ගුරු භවතුන්, ආදි ශිෂ්‍යයින්, සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ.
June 14 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am