පහ ශ්‍රේණි පන්තිකාමර සඳහා Smart Board

ගුරුවරයගේ ඉගැන්වීම් ක්‍රියාවලියත්,සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියත් සාර්ථක කිරීමේ අරමුණින් 2026-01-09 අද දින පහ ශ්‍රේණි පන්තිකාමර හතරක් සඳහා Smart Board ලබා දීම