වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් සංවිධානය කල සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය 2025.04.08 දින විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සඳහා ප්‍රාථමික අංශයේ සියලු දරුවන් වෙද ගෙදර, ගැමි ගෙදර, ගොවි ගෙදර හා ගුරු ගෙදර ලෙස කණ්ඩායම් 4 කට බෙදී මෙම අපූරු චාරිත්‍ර ඉටුකරන ලදී.
August 10 @ 4:00 pm
August 10 @ 8:00 am
November 10 @ 8:00 am